සතොස දිගටම ඇරලා ජංගම රථ වලින් කිසිම ප්‍රශ්නයක් නැතිව සියලුම ගෙවල් වලට බෙදනවා

 


හෙට(03) සිට සියලු සතොස ශාඛා විවෘත කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


ඒ අනුව, ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් කිසිදු බාධාවකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් නිවෙස් වලටම ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.










Previous Post Next Post