ජැක්සන්ගෙ දුව මාධවී කෝ - බස් එකට නගින්න පෙර කලබලේ

 


පියුමි හංසමාලි ඇතුළු පිරිස පස්සර බණ්ඩාරවෙල නිරෝධායනය පිණිස රැගෙනයාමේ අවස්ථාව මේ වනවිට සමාජ මාධ්‍ය අවුළුවා තිබේ. ඇප ලද අය අතර සිටි ප්‍රාදේශීය සභා සභික මධුෂිකා කොටුව පොලිස් ස්ථානයේ සිට බස් රථයට නගින්නට පෙර සිටම කලහකාරී ලෙස හැසිරුණ අතර පියුමි බසයට නැගුණ පසු විවෘත කළ වීදුරුවකින් මාධ්‍ය අමතමින් චමුදිතට හා හිරු නාලිකාවට බැණ වැදුණාය.

මෙම අවස්ථාවට ජැක්සන් ඇන්තනිගේ දුව මාධවීද ඇතුළත් වියයුතු මුත් ඇයට නිරෝධායනය නොවී සිටීමට සහනයක් ලැබී ඇති සැටි පාටියේ ගිය ඇප ලද පිරිමි පුද්ගලයෙකු කියූ නමුත් මෙතන නැති අය පාවා නොදෙන අදහසින් පියුමි ඒ කතාව යටපත් කළාය.

Source - https://www.gossiplankanews.com/2021/06/piyumi-bus-video.html

Previous Post Next Post