ෂැංග්‍රිලා හෝටලයේ සාදය දැමූ අය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා ඔවුනගේ දැඩි අකමැත්තෙන් බණ්ඩාරවෙල පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබුණි.
මෙම අවස්ථාවට ඇප ලද 15 දෙනෙකු ඇතුළත්ව සිටි නමුත් සාදයේ ප්‍රධානියා නොසිටියේය.
ඔහුව සොයා කෝට්ටේ පිහිටි නිවස වෙත පොලිස් කණ්ඩායමක් ගොස් තිබූ අතර ඔහු නිවසේ නොසිටියේය. රාත්‍රී කාලයේ වාර්තාවන්නේ තලවතුගොඩ හේමාස් පුද්ගලික රෝහලට ඔහු ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඒ අනුව ඔහු කණ්ඩායම මගහැර තිබේ.
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala