ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3,547 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 800 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
නාරාහේන්පිට ප්‍රදේශයෙන් 73ක්, පිළියන්දල 74ක්, අවිස්සාවේල්ල 61ක්, වැල්ලවත්ත 45ක්, දෙහිවල 43ක්, මහරගම 56ක්, කොට්ටාව 29ක්, මීපේ 27ක්, කඩුවෙල 17ක්, කොස්ගම 18ක්, නවගමුව 37ක් සහ වැලිකඩ 15ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 617 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. බියගම 89ක්, කටුනායක 73ක්, ගම්පහ 87ක්, මිනුවන්ගොඩ 43ක්, මීගමුව 33ක්, නිට්ටඹුව 30ක්, සීදුව 76ක්, වත්තල 36ක් සහ කැළණිය 46ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 280 දෙනෙකු වාර්තා වී තිබුණා. හොරණ 124 දෙනෙක්, පානදුර - උතුර 45ක්, පානදුර - දකුණ 73ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මාවතගම 81ක්, පොල්ගහවෙල 68ක්, ගනේවත්ත 38ක්, පන්නල 23ක්, ගල්ගමුව 14ක් සහ නාරම්මල 22ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ගාල්ල ප්‍රදේශයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 278 දෙනෙකු වාර්තා වී තිබෙනවා. හබරාදුව 80ක්, ගාල්ල 34ක්, අම්බලන්ගොඩ 47ක්, හිනිදුම 16ක්, කනංකේ 19ක්, උඩුගම 20ක් සහ කොස්ගම 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 172 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගලගෙදර 43ක්, ගම්පොල 18, තෙල්දෙනිය 19ක්, පේරාදෙණිය සහ මහනුවර ප්‍රදේශවලින් ආසාදිතයින් 16 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.
මීට අමතරව මාතර 109ක්, කෑගල්ල 109ක්, මාතලේ 118ක්, අනුරාධපුර 108ක්, ත්‍රිකුණාමලය 93ක්, හම්බන්තොට 82ක්, පොලොන්නරුව 70ක්, බදුල්ල 34ක්, අම්පාර 21ක්, මුලතිව් 08, මන්නාරම 07, නුවරඑළිය 59, රත්නපුර 74, පුත්තලම 47, යාපනය 86, කිලිනොච්චිය 44ක්, හම්බන්තොට 82ක්, මොණරාගල 14ක්, වව්නියාව 06, මඩකලපුව 05ක් සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

Tags:
gossip lanka news sinhala video
gossip lanka video sinhala
gossip sinhala news update
hiru gossip sinhala video
sinhala gossip
sinhala gossip videos
sinhala web gossip
youtube sinhala gossip video