Home අඟුලාන පොලීසියට ගල් ගැසූ සැකකරුවන් 13 ක් අත්අඩංගුවට 10:11 PM අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් ද ඇතුලුව 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.අගුලාන පොලීසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා Read More>>source https://www.gossiplankanews.com/2020/07/13-riots-arrested.html Facebook Twitter