‘ට්‍රැවල් විත් වයිෆ්‘ නමැති යූටියුබ් නාලිකාව ඉදිරිපත් කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින චමරි දීගොඩගමගේ මහත්මියගේ ආදරණීය මෑණියන් පසුගිය 02 වනදා කොරෝනා ආසාදනයවී හදිසියේ දිවියෙන් සමුගෙන තිබේ.
ඇය සිය මෑණියන්ගේ අනපේක්ෂිත වියෝව වෙනුවෙන් මවත් ඇයත් පවුලේ අයත් සිටින කෙටි වීඩියෝවක් මුදාහැර මෙසේ සටහන් තබා ඇත. ‘මේ අමාරු කාලේ හැමොම පරිස්සම් වෙන්න. අපේ අම්මලා තාත්තලවත් පරිස්සම් කරගමු. මෙවන් දුකක් කිසිම කෙනෙකුට අත් නෙවේවා..‘
Source - https://www.gossiplankanews.com/2021/08/Travel-with-Wife-Chamari-beloved-mother-abruptly-leaves-Corona.html
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala