ඊයේ සිදුවූ කැබිනට් සංශෝධනයෙන් පවිත්‍රා වන්නිආරච්චිට එම තනතුර වෙනුවට ප්‍රවාහන ඇමතිනිය බවට වෙනස් කරන ලද අතර සෞඛ්‍ය ඇමතිධූර කෙහෙලිය රඹුක්වැල්ල වෙත ලබාදෙන ලදි.
මෙම වෙනස රටේ ‘බ්‍රේකින් නිවුස්‘ එකක් වූයේ ඊයේ දහවල්ය. මෙම ඇමති දිවුරුම් දීම ජනපති ලේකම් කාර්යාලයේ සිදුවූයේ ඔන්ලයින් ක්‍රමයට බවද වාර්තා විය.
Source - https://www.gossiplankanews.com/2021/08/pavithra-mahinda.html
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala