තුන්වැනි කොවිඩ් රැල්ලේ දී ගර්භනී මවුවරුන් 20 දෙනකු කොවිඩ් ආසාදනයවීමෙන් මියගොස් අතැයි කොළඹ කාසල් විදිය කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවැසීය. මෙම ගර්භණී මවුවරුන් විසිදෙනාගෙන් බහුතරයක් එන්නත් මාත්‍රා දෙකෙන් එකක් හෝ ලබා නොගත් අය බව ද හෙතෙම සඳහන් කළේය ගර්ෂණී මවුවරුන් තුන් ලක්ෂ තිස් දහසක් පමණ සිටින බවත් මින් දෙලක්ෂයක් පමණ කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබා ගෙන නැතැයි තහවුරු වී ඇති බවත් ලැනරෝල් මහතා කීවේය.
පවතින වසංගත තත්ත්වය යටතේ ගර්ෂණී මවුවරුන් 20 දෙනකු පමණ මාසයක දී මිය යෑමට ඉඩ ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිසා ගර්භණී මවුවරුන්ට කෝවිඩ් වැළඳීම වේගවත් වී ඇතැයි ද ප්‍රකාශ කළේය.සයිනොෆාම්,
පවතින වසංගත තත්ත්වය යටතේ ගර්ෂණී මවුවරුන් 20 දෙනකු පමණ මාසයක දී මිය යෑමට ඉඩ ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිසා ගර්භණී මවුවරුන්ට කෝවිඩ් වැළඳීම වේගවත් වී ඇතැයි ද ප්‍රකාශ කළේය.සයිනොෆාම්,
මොඩර්නා සහ ෆයිසර් එන්නත් ගර්භණී මවුවරුන්ට සුදුසු බවට සෞඛ්‍ය විශේෂදයත් නිර්දේශ කර ඇති බවත් කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමෙන් දරු ගැබට හානියක් වන බවට මෙතෙක් කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වී නොමැති බවත් සනත් ලැනරෝල් මහතා ප්‍රකාශ කළේය.ඕනෑම අවස්ථාවක පසුවන ගර්ෂණී මවකට කොවිඩ් එන්නත ලබාදීම සුදුසු බවට ජාතික එන්නත් කමිටුවද නිර්දේශ කර ඇති බවත්හෙතෙම පැවසීය. මේ අතර රටේ ගර්භණී මවුවරුන් 90 දෙනකු පමණ නොවැළැක්විය හේතූ මත වාර්ෂිකව මිය යන බව විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
Source - https://www.gossiplankanews.com/2021/08/20_010189037.html
Tags:
e news sinhala gossip lanka
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news
gossip lanka video sinhala