පෞද්ගලික රෝහලෙන් පළාගොස් සොයමින් සිටි ආසාදිතයා හමුවේ

 


කොළඹ කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී පලාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා දමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර වරිපතන්චේන ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු පසුගිය 25 වැනිදා පස්වරුවේ රෝහලෙන් පලා ගොස් තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ වනවිට එම ආසාදිත පුද්ගලයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවයි.

Source - https://www.gossiplankanews.com/2021/05/lost-and-found.html

Previous Post Next Post