වෘත්තියෙන් ගුවන් සේවිකාවක වන ටෙලි නිළි දිනිති වල්ගමගේ සති අන්ත පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකදී පහත අදහස් දක්වා තිබේ.
දිනිති පෙම්වතියක්ද?
අයියෝ නැහැ
හරියට ආදර යෝජනා එනවා කියන්නේ.
අයියෝ ඒක සාමාන්‍ය දෙයක්නේ. ඕනෑම ගැහැනු ළමයෙකුට ආදර යෝජනා එනවානේ.
දැන්ම විවාහයක් ගැන හිතනවාද?
නැහැ. මට තවත් කෙනෙකුගේ ජීවිතය අමාරුවේ දාන්න වුවමනා නැහැ. මම මේ ඉන්න විදිහ හොඳයි. මම මාර බිසී ලයිෆ් එකක් ගත කරන්නේ. මම මගේ බිසි ලයිෆ් එකේ මට නිදාගන්නවත් වෙලාවක් නැති වුණාහම තවත් මනුස්සයෙක් ගැන මට හිතන්න වෙලාවක් නැහැ. ඊට වඩා හොඳයි ඒක ටිකක් පැත්තකට දාලා ඉන්න එක. නැත්නම් තවත් මනුස්සයෙක් ගේ ජීවිතය පැත්තකට දාන එක අපරාධයක් නේ.
Source - https://www.gossiplankanews.com/2021/10/dinithi-walgamage-speaks.html
Tags:
e news sinhala gossip lanka
generalization
gossip hiru sinhala news
gossip lanka news sinhala video
gossip lanka sinhala news