කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් දිස්ත‍්‍රික්ක 04 ක ග‍්‍රාම නිලධාරී වසම් 06ක් හෙට උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ
කුරුවිට පොලිස් බලප‍්‍රදේශයේ
කුරුවිට ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය,
දෙල්ගමුව ග‍්‍රාම නිලධාරී වසම,
ගාල්ල දිස්ත‍්‍රික්කයේ,
අම්බලන්ගොඩ පොලිස් බලප‍්‍රදේශයේ
ඌරවත්ත ග‍්‍රාම නිලධාරී වසම
ගම්පහ දිස්ත‍්‍රික්කයේ,
කිරිබත්ගොඩ පොලිස් බලප‍්‍රදේශයේ
ඊරියවැටිය ග‍්‍රාම නිලධාරී වසම.
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ,
ඩයගම පොලිස් බලප‍්‍රදේශයේ,
සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස සහ සන්දිරිගම වත්තේ සත්ත්ව ගොවිපොළ වසම
එම ප්‍රදේශ පහතින් දැක්වේ :-
කළුතර දිස්ත්‍රික්කයේ
ඉංගිරිය පොලිස් බලප්‍රදේශයේ
- මහ ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමේ රයිගම් ජනපදය
- රයිගම් වත්ත ග්‍රාම නිලධාරී වසමේ රයිගම් වත්ත පහල කොටස
- මහ ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමේ රයිගම්පුර
රත්නපුර දිස්ත්‍රික්කයේ
රත්නපුර පොලිස් බලප්‍රදේශයේ
- රත්ගම ග්‍රාම නිලධාරී වසම
මොනරාගල දිස්ත්‍රික්කයේ
සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ
- ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම
- හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ
- ඇතිරිවැව ග්‍රාම නිලධාරී වසම
ගම්පහ දිස්ත්‍රික්කයේ
වත්තල පොලිස් බලප්‍රදේශයේ
- මත්තුමගල ග්‍රාම නිලධාරී වසම
හේකිත්ත පොලිස් බලප්‍රදේශයේ
- හේකිත්ත ග්‍රාම නිලධාරී වසමේ පහත සඳහන් ග්‍රාමයන් හැර සෙසු කොටස්
(අත්කම් නිවාස සංකීර්ණය, අල්විස් වත්ත, ජාතික නිවාස සංකීර්ණය, කොක්ටේන් මාවත.)
කෙරවළපිටිය පොලිස් බලප්‍රදේශයේ
- කෙරවළපිටිය ග්‍රාම නිලධාරී වසමේ පරණ වත්ත හැර සෙසු කොටස්.
කෙරඟපොකුණ පොලිස් බලප්‍රදේශයේ
- කෙරඟපොකුණ ග්‍රාම නිලධාරී වසමේ ජෝර්ජ් මාවත හැර සෙසු කොටස්
කටාන පොලිස් බලප්‍රදේශයේ
- කළුගහවෙල ග්‍රාම නිලධාරී වසම