පුත්තලම නගරාධිපති අබ්දූල් බායිස් හදිසි අනතුරකින් මරුට



 පුත්තලම නගාරාධිපති අබ්දූල් බායිස් මහතා අද (23) පස්වරුවේ රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්ව ඇත.පුත්තලම වනාතවිල්ලුව ප්‍රදෙශයේදී මෙම අනතුර සිදුව ඇත.මිය යන විට 56 වැනි වියේ පසුවූ බායිස් මහතා මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කළේය.

Previous Post Next Post