Home කුණ්ඩසාලේ ආසාදිතගෙන් covid බියක් ඇතිවී අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට නොපැමිණෙයි 1:11 PM හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ “ස.තො.ස“ ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළා.මෙම නඩුව අද (15) ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. Read More>>source https://www.gossiplankanews.com/2020/07/mahindananda-covid-fear.html Facebook Twitter