වෙළට පෙරළුණ වෙලාවේ ක්ලච් එක පෑගුවා හරිගියේ නෑ ත්‍රීරෝද රියේ සිටි විශ්‍රාමික නාවික හමුදා නිලධාරියා

වේයන්ගොඩ - මෙල්ලැහැව මහා මාර්ගයේ වේයන්ගොඩ කොට්ටලදී ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් වෙලකට පෙරළීමෙන් මියගිය එකම පවුලේ මව සහ දරු දෙදෙනා පිළිබඳව වතුපිටිවල රජයේ මූලික රෝහලේ ඉකුත්දා (13 වැනිදා) දහවල් පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට දිවිබේරාගත් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන යක්කල, සියනෑ උයනේ නෙල්සන් හතුරුසිංහ
  Read More>>

source https://www.gossiplankanews.com/2020/07/veyangoda-accident-updates.html
Previous Post Next Post